Nethin Netha Balala Chords
Rohana Bogoda
Last Played 20/02/2026 14:10
Play Count 1780 Contributor: Dinesh Wajirage
Play Count 1780 Contributor: Dinesh Wajirage

View +5 more Rohana Bogoda Chords
Chord Diagrams for 'Nethin Netha Balala' song:
[Intro]
----------------------------------
| Gm | - |
| Gm | - | Eb | - |
| Gm | D | - | - |
| D | Eb | Cm | F |
| Bb | D7 |
[Chorus]
----------------------------------
Gm Cm
නෙතින් නෙත බලාලා, සිතේ දුක නිවා
D Cm F Gm
අදින් පසු මියැවේ, අපේ ඒ කතා
Gm Cm
රකින්නට සෙනෙහේ, හඬන්නට එපා
D Cm F D7 Gm
නිමාවක් නොවෙයි මේ, ඇරඹුමක් නිසා
[Chorus Chords]
----------------------------------
| Gm | - | - | - |
| Gm | - | Cm | - |
| D | - | Cm | - |
| F | - | Gm | - |
| Gm | - | - | - |
| Gm | - | Cm | - |
| D | - | Cm | - |
| F | D7 | Gm | - |
[Inter]
----------------------------------
| Gm | - |
| Gm | D | - | - |
| D | Bb | - | - |
| F | - |Bb,Cm|Eb,Cm|
| Gm | - | Gm | - |
| Gm | - | F | - |
| F | - | Eb | - |
| Eb | - | D7 | - |
[1st Verse]
----------------------------------
D7 Gm D Bb
ඈත බව දැනීලා, ඔබේ හා මගේ
Cm F Gm
දුරක් ආ නිසා දැන්, දුකක් මේ වගේ
Gm D Bb
ඈත බව දැනීලා, ඔබේ හා මගේ
Cm F Gm
දුරක් ආ නිසා දැන්, දුකක් මේ වගේ
D Gm D
මහ සාගරේ සේ, තිබුණත් සිතේ
Bb Cm F D7 Gm
කුමට හිමි වුණාදෝ, අහිමි ආදරේ
[Verse Chords]
----------------------------------
| D7 | - | Gm | D |
| D | - | Bb | - |
| Bb | - | Cm | - |
| F | - | Gm | - |
| Gm | - | - | - |
| Gm | D | - | - |
| Bb | - | - | - |
| Cm | - | F | - |
| Gm | - | - | - |
| D | - | Gm | - |
| D | - | Bb | - |
| Cm | - | F | D7 |
| Gm | - |
[2nd Verse]
----------------------------------
D7 Gm D Bb
පතන්නට පවා මා, වරම් අහිමි වූ..
Cm F Gm
හැඟීමක් රිදුම් දේ, හෙටට උරුම වූ,
Gm D Bb
පතන්නට පවා මා, වරම් අහිමි වූ..
Cm F Gm
හැඟීමක් රිදුම් දේ, හෙටට උරුම වූ,
D Gm D
දිනන්නට කිසිත් නෑ, ලොවේ මින් මතු,
Bb Cm F D7 Gm
මගෙන් ඔබ ඈත් වී, ගියා ඉන්පසු...
5 More Songs by Rohana Bogoda:
Nethin Netha Balala Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.